Skip to main content

My Page

[My Page] ඔබන්න.​

(00)'s Learning Progress​

ඔබේ ඉගෙනුම් තත්ත්වය එක බැල්මකින් බැලිය හැක.​

  • Period: ඉගෙනුම් කාලය

  • Courses: ඊ-ඉගෙනුම් තත්ත්වය

  • Exams: විභාග තත්ත්වය

  • Curriculum: ඔබ හදාරිය යුතු පාඩම්

ඔබේ සම්පූර්ණ කිරීමේ තත්ත්වය පරීක්ෂා කළ හැක.​

  • Incomplete: අළු පැහැති රවුම, තවම සම්පූර්ණ කර නැත

  • Completed: නිල් පැහැති රවුම, සම්පූර්ණ කර ඇත

සම්පූර්ණ කිරීමේ නිර්ණායක පරීක්ෂා කිරීමට [Completion Requirements Guide] ඔබන්න.​

ඉගෙනුම් අනුපිළිවෙල ඇති PDF එකක් සුරැකීමට [Learning Path] ඔබන්න.​

Progress​

පියවරෙන් පියවර ඉගෙනුම් තත්ත්වය ඔබට බැලිය හැක.​

  • Not Started: අළු පැහැති රවුම, ඉගෙනීම තවම ආරම්භ කර නැත

  • In Progress: අළු පැහැති රවුම, ඉගෙන ගනිමින් පවතී

  • Completed: නිල් පැහැති රවුම, ඉගෙනීම අවසන්