Skip to main content

E-learning Video

[My Page] > [E-learning Video] ඔබන්න.​

අනිවාර්යයෙන් ඉගෙනිය යුතු පාඩම් නොවූවත් නව e-learning නිතිපතා උඩුගත කෙරේ.​

තව දුරටත් ඉගෙනීමට කැමති සිසුන්ට අවශ්‍ය පාඩම් නිදහසේ තෝරාගත හැක.

[Lv.0], [Lv.1~2], [Lv.3~4], [Lv.5~6] ඔබන්න, ඔබේ මට්ටමට ගැළපෙන පාඩම් බැලිය හැක.​

[Essential] ඔබන්න, සම්පූර්ණ කිරීමට අනිවාර්යයෙන් ඉගෙනිය යුතු පාඩම් බැලිය හැක.​

[Status] තෝරන්න, ඉගෙනීමේ තත්ත්වය අනුව පාඩම් බැලිය හැක.​

[Keyword] හි පාඩමේ නම ලියා [Search] ඔබන්න, ඔබට අවශ්‍ය පාඩම සොයාගත හැක.​